රටක් වශයෙන් ද, ජාතියක් වශයෙන් ද ශ්‍රී ලාංකීය ජනතාවට බක් මාසය යනු භාග්‍යවන්ත මාසය යි. එනම් සිංහල දෙමළ සියල්ලන්ට භාග්‍යය උදා කර දෙන මාසය යි. එහෙත් මීට සිවුසාළිස් වසරකට පෙර එලඹි ඒ භාග්‍යවත් මාසය අප රටට සහ රටේ තරුණ පරපුරට ගෙන ආවේ අභාග්‍යය ම ය; අවාසනාව ම ය; මරණය ම ය; ම්ලේච්ඡ මරණය ම ය. එදා කොවුලන්ගේ නාදය වෙනුවට දසතින් නාද දුන්නේ: මෙහෙයුම් හඬ ය; වෙඩි හඬ ය; මර ළතෝනිය ය.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පෙළපාලියට පොලීසිය එල්ල කළ ප්‍රහාරය හේතුවෙන්, වත්මන් පාලනයත් මහින්ද රාජපක්ෂගේ පාලනයත් එක හා සමාන බව කියවෙයි. සමහර තැනක කියැවෙන්නේ මේ ආණ්ඩුව වඩා නරක බවය.

රටක් ශක්තිමත් කර ගන්නා ආකාර දෙකකි. එකක් වන්නේ, රාජ්‍ය යන්ත්‍රය ප්‍රහාරක අවියක් වශයෙන් ජවසම්පන්න කර ගැනීමයි. ඒ සඳහා ත්‍රිවිධ හමුදා සහ පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ සවිබල ගැන්වීමක් සමග ඒ සේවාවන් සාපේක්ෂ පහසුවකින් අවශ්‍ය තන්හිදී ලබාගත හැකි වන ලෙසින් රාජ්‍ය ව්‍යුහය සකසා ගැනීම අවශ්‍ය කෙරේ.

‘‘අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීම’’ යනුවෙන් පිරුළක් ඇත. සරසවි සිසුන්ට පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය ද මීට සමාන ය; නැත... එය ම ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මීට කලින් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබූ අදහසක් පසුගිය දා යාපනේ සංචාරයේදීත් නැවත කියා සිටියේය. එනම්, අතීතයේ ඇති වූ ප්‍රශ්න ගැන, සත්‍ය සහ සංහිඳියා ක්‍රියාවලියක් ඔස්සේ කටයුතු කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවයි. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග එම ක්‍රියාවලියට නායකත්වය දෙනු ඇතැ යි කී ඔහු, ඒ සඳහා දකුණු අප්‍රිකානු උපදෙස් සපයා ගැනීමට අපේක්ෂා කරන බවත් කීවේය.

‘‘කේමදාස මොනවද කරලා තියෙන්නෙ? ඌ මොකෙක්ද?’’


චී ලාංකීය සංගීතයේ පක් සළකුණ රූපවාහිනී සාකච්ඡාවක දී

ඊයේ(31) පැවැති අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය පා ගමනට පොලිස් ප්‍රහාරයක් එල්ල වීම ගැන බලවත් විරෝධය එල්ල කළ යුතුය. ඒකේ දෙකක් නැත. ඒ සමඟම ඒ ජල ප්‍රහාර, බැටන් ප්‍රහාර හා කඳුළු ගෑස් වලට සීමා කිරීම ගැනද පොලීසියට ස්තූති විය යුතුය.

ලිපියේ නිමිත්ත -

26 වැනිදා පසන් කොඩිකාරට අවසන් ගෞරව දැක්වීමට බොරැල්ල කනත්තට එකතු වු අපි කිහිප දෙනෙක් බොරැල්ල ඊ.ඒ.පී බාර් එකට ගොඩ වැදුනේ බියර් වීදුරුවක් පානයක් අතර තුර කෙටි කතාබහක නිරත වීමෙන් පසු නිවෙස් බලා යන්නටය. එම කණ්ඩායමේ මම ද ඇතුලූව ජගත් ජයසේකර, නිලන්ත ගමගේ ,විදර්ශන කන්නන්ගර, රුවන් රන්ගේ ,කේ කේ සමන්කුමාර, අජිත් කුමාරසිරි ,ප්‍රභාත් හේමන්ත , සාලිය ඉඳුරුවිතාන යන අය සිටි අතර ටික වේලාවකින් අප සිටි මේසය අසලට වංගීස සුමනසේකර පැමිණි අතර ඔහු වෙනත් මේසයක සිටින සිය මිතුරන් සිටින තැනට අපට ද ආරාධනා කළ අතර අප මේසයේ හුන් කිසිවෙකු එම ආරාධනාව ආචාරශිලි ලෙස ප්‍රතික්ෂේප කරනවා මට මතකය.

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us