මහින්ද රාජපක්ෂගේ මැතිවරණ පරාජය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ යම් තිරිහන් වීමක් පෙන්නුම් කෙරෙතැ යි පොදුවේ විශ්වාස කෙරේ. එහෙත් එය ප්‍රජාතන්ත්‍රවාදයේ අවසාන වූත්, තීරණාත්මක වූත් ජයග්‍රහණයක් වන බව ඉන් නොකියැවේ. නුගේගොඩ සහ ඉන් අනතුරුව මහනුවර පවත්වන ලද රාජපක්ෂවාදී විශාල මහජන රැළිවලින් පෙනෙන්නේ, ශ්‍රී ලංකාවේ වර්ගවාදී නව-ෆැසිස්ට්වාදය කෙරෙහි එක දිගටම පවතින ආකර්ෂණයයි.

වත්මන් ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් බව පෙනෙන්නේ ආණ්ඩුව පදනම් වූ මතවාදය තුළ තමන්ට අනුමැතිය දුන් ජනයා තවදුරටත් රඳවා තබා ගැනීමය. රාජපක්ෂ ආණ්ඩුව මේ කාරණයේදී තම ජනයා රඳවා තබා ගැනීමේ මතවාදය ලෙස ජාතිවාදය පාවිච්චි කළේය.

වත්මන් ආණ්‌ඩුව ජනතාවට කියා සිටි ප්‍රධානතම කරුණක්‌ වූයේ යහපාලනයක්‌ ඇති කරන බවයි: වංචාව හා දූෂණය පිටුදකින බවයි. එහෙත් ඉතාම කෙටි කලක්‌ තුළම මේ ආණ්‌ඩුවේ යහපාලනය බරපතළ ප්‍රශ්න කිරීමකට ලක්‌ කෙරෙන සිදුවීම් රැසක්‌ දැනටමත් සිදුව තිබේ. ඒවා මාධ්‍ය හරහා වාර්තා වීද තිබේ. මේ අප සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ වත්මන් ආණ්‌ඩුවේ යහපාලන කිරි කළයට විශාල ගොම තලියක්‌ එක්‌ කළ තවත් සිදුවීමක්‌ ගැනය.

ඔහුට එරෙහිව එල්ල වී ඇති දුෂණ චෝදනා මත හිරේ නොදමා නිදහසේ කටයුතු කිරීමට ඉඩ ලබා දුන්නොත්, ඔහු යළිත් නැගිටිනු ඇත. එපමණක් නොව ඔහු පෙරට වඩා ප්‍රබල අගමැතිවරයෙකුද වනු ඇත, මන්ද දුර්වල ජනාධිපතිවරයෙක් සහ ප්‍රභල අගමැතිවරයෙකු තැනීම ජනාධිපති මෛත්‍රීගේ ඡන්ද පොරොන්දුව වන හෙයිණි.

නො ජ මරණ තොමො (අ) න දී නො මරනා තෙක්නි

ජිවි නහෙයි තොමො නු (රා) මා (යෙ) වෙන බියෙනි

ඇතුළතිනි ජු බැහැරියෙන් එක වට ග ත [නි]

අබු මිනිසුන් ඉසිලු කු (ළ) පිනූ සෙයි (නි)

‘‘ඇවිළෙන ගින්නට පිදුරු නොදමනු!’’ නමැති ලිපියෙන් මා අවධාරණය කළේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද චෝදනාව සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ වී තිබූ විශේෂ ප්‍රවෘතියක් හේතුවෙන් ඇති වූ අලකලංචිය නිරාකරණය කරගැනීම සඳහා මාර්ගයක් පාදා ගැනීම ය. නමුත් මේ තෙපළ ම ඉන් ඔබ්බට කිසිවක් නොකී හෙයින් එය ඉන් අවසන් විය. එහෙත් 2015-03-08 දින ඉරිදා මව්බිම පුවත්පත සමග අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා කළ සම්මුඛ සාකච්ඡාව හේතුවෙන් යළිත් ඒ සම්බන්ධයෙන් යමක් ලිවීමට සිත් විය.

පිටිදූවේ සිරිධම්ම හෙවත් සමන්ත භද්‍ර හිමිගේ ජන්ම දිනය වෙනුවෙන් උන්වහන්සේගේ ආරාමයේ පැවැත්වූ දානමය පිංකම අරබයා විවිධ පාර්ශවයන් වෙතින් විවිධාකාරයේ විවේචන එල්ල විය. එදා උන්වහන්සේ ඒ සියල්ල සාවධානව අසා සිට පසුගිය පොහොය දිනයේ එම ආරාමයේ පැවති ධර්ම කථිකාවේ දී අදාළ පාර්ශවයන් වෙත පිළිතුරු සැපයූහ.

තීරණාත්මක දේශපාලන කුණාටු සමාජයන්හි මෙන්ම දේශපාලන පක්ෂ සහ සන්ධාන තුළ ද හැලහැප්පීම් සහ විරසකයන් ඇති කරයි. නුවනැති සහ පළපුරුදු කප්පිත්තෝ එවැනි කුණාටු කල් තියා දකිති. රුවල් හකුළා කුඹ ගස් පහත හෙළති. කුණාටුවව පහ වනතුරු සිය නාවිකයින් එකා සේ මෙහෙයවා ගනිති.

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us