කොඩිවින කාරයන්ට ඩුබායි තහනම්

Published in විදෙස්
Monday, 18 August 2014 10:14

ආභරණ පැලඳීම සඳහා ශරීරයේ ස්ථාන වැඩි ප්‍රමාණයක් සිදුරු කර ගනිමින් ලෝක වාර්තාව පිහිට වූ ජර්මානු ජාතිකයාට, ඩුබායි රාජ්‍යයට පිවිසීමට අවසර ලබා දීම එරට බලධාරිහු ප්‍රතික්ෂේප කරති.

ශරීරය සිදුරු කර ගනිමින් ලෝක වාර්තාව තැබූ ජර්මානු ජාතිකයා, රාත්‍රී සමාජ ශාලාවක පැවැත්වෙන ප්‍රසංගයකට සහභාගී වීමට ඩුබායි බලා පැමිණ තිබේ.

රොල්ෆ් බච්හෝල්ස් නැමති මෙම පුද්ගලයා හිස ඇතුළු ශරීරයේ ස්ථාන හාරසීය පනස් තුනක ආභරණ පැළඳ සිටියි.

තමා 'හදිහූනියම් කරුවෙකුව' සිටි බැවින් ඩුබායි රාජ්‍යයට ඇතුල් වීමට එරට ගුවන් තොටුපල බලධාරීන් ඉඩ නොදුන් බව බච්හෝල්ස් සමාජ මාධ්‍යයන්ට පවසා ඇත.

නැවත කිසිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට නොඑන බව බච්හෝල්ස් දිවුරා කියා සිටියි.

(බිබිසි) 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us