ටි‍්‍රපොලි ගුවන් තොටුපල සටන්කාමින් අතට

Published in විදෙස්
Sunday, 24 August 2014 10:48

ලිබියාවේ බල අරගලයට මැදිවී සිටින සන්නද්ධ කණ්ඩායමක් විසින් ටි‍්‍රපොලි ගුවන් තොටුපල ඊයේ අත්පත් කරගනු ලැබිය.

 ගැටුම් හේතුවෙන් ටි‍්‍රපොලි ගුවන් තොටුපල පසුගිය මාසයේ සිට වසා දමා තිබිණ.

ගුවන් තොටුපල අල්ලා ගත් සන්නද්ධ කැරළිකරුවන් ගුවන් යානා මත නැගී සිය ජයග‍්‍රහණය සැමරූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 2011 වසරේදී ගඩාෆිගේ පාලනය බිඳ දැමීමෙන් පසු ලිබියාව තුළ මෙතෙක් ස්ථාවර තත්ත්වයක් ගොඩනැගී නොමැත. බලය උදෙසා සටන් කරන විවිධ සන්නද්ධ කල්ලිවල ගැටුම් හේතුවෙන් පසුගිය කාලයේදී ජීවිත සිය දහස් ගණනක් අහිමි විය.

 ටි‍්‍රපොලි ගුවන් තොටුපලේ බලය අත්පත් කරගෙන ඇත්තේ අන්තවාදී ඉස්ලාමීය කැරළිකරුවන් පිරිසකි.

ගුවන් තොටුපල වැටලූ කැරළිකරුවන් වෙත ගුවන් ප‍්‍රහාර එල්ල කළද ඔවුන් මැඩලීමට නොහැකි  ඇත.

Gossip

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

චීනයෙන් දිනේෂ්ට අමුතු සැලකිල්ලක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, සය දින නිල සංචාරයකට චීනයට ගියේ චීන ආණ්ඩුවෙන් ලැබුණු ආරාධනාවක් අනුවය. ඉ...

Connet With Us