ටි‍්‍රපොලි ගුවන් තොටුපල සටන්කාමින් අතට

Published in විදෙස්
Sunday, 24 August 2014 10:48

ලිබියාවේ බල අරගලයට මැදිවී සිටින සන්නද්ධ කණ්ඩායමක් විසින් ටි‍්‍රපොලි ගුවන් තොටුපල ඊයේ අත්පත් කරගනු ලැබිය.

 ගැටුම් හේතුවෙන් ටි‍්‍රපොලි ගුවන් තොටුපල පසුගිය මාසයේ සිට වසා දමා තිබිණ.

ගුවන් තොටුපල අල්ලා ගත් සන්නද්ධ කැරළිකරුවන් ගුවන් යානා මත නැගී සිය ජයග‍්‍රහණය සැමරූ බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 2011 වසරේදී ගඩාෆිගේ පාලනය බිඳ දැමීමෙන් පසු ලිබියාව තුළ මෙතෙක් ස්ථාවර තත්ත්වයක් ගොඩනැගී නොමැත. බලය උදෙසා සටන් කරන විවිධ සන්නද්ධ කල්ලිවල ගැටුම් හේතුවෙන් පසුගිය කාලයේදී ජීවිත සිය දහස් ගණනක් අහිමි විය.

 ටි‍්‍රපොලි ගුවන් තොටුපලේ බලය අත්පත් කරගෙන ඇත්තේ අන්තවාදී ඉස්ලාමීය කැරළිකරුවන් පිරිසකි.

ගුවන් තොටුපල වැටලූ කැරළිකරුවන් වෙත ගුවන් ප‍්‍රහාර එල්ල කළද ඔවුන් මැඩලීමට නොහැකි  ඇත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us