ජපන් යානය නැවතත් වැඩ අරඹයි.

Published in විදෙස්
Monday, 29 January 2024 12:38

ජපානය සඳ මත ගොඩබස්වන ලද අභ්‍යවකාශ යානය පසුගිය දා ක්‍රියා විරහිත වීමෙන් පසුව නැවත සක්‍රියව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය සමග සම්බන්ධතා ඇතිකරගෙන අති බව විදෙස් වාර්තා සදහන් කරයි.

 ඊයේ (28) රාත්‍රියේ සිට සන්නිවේදන සම්බන්ධතා නැවත ආරම්භ වූ බව එම ඒජන්සිය නිවේදනය කළේය. 


පසුගිය ජනවාරි 20වන දා සදමත සාර්ථකව ගොඩ බසින ලද යානය සූර්ය කෝෂ සූර්යයා දෙසට යොමු වී නොතිබීම හේතුවෙන් එම යානයේ විදුලි සැපයුමට බාධා එල්ල වී ඇත.

එම නිසා විදුලි සැපයුමේ ගැටලුවක් හේතුවෙන් සතියක කාලයක් අක්‍රිය තත්වයේ පසු ව ඇති අතර එහි සූර්ය කෝෂ නැවතත් ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් එහි විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වි ඇත. 

 
ස්ලිම් ලැන්ඩර් ස්ලිම් යානය ජපානය විසින් මීට පෙර දැරූ උත්සාහයන් කිහිපයක් අසාර්ථක වී ඇති අතර මෙම යානය මගින් සඳෙහි සම්භවය පිළිබඳ හෝඩුවාවන් හා පාෂාණවල සංයුතිය විශ්ලේෂණය කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

Last modified on Monday, 29 January 2024 13:17

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us