හිස්බුල්ලා මිලිටරි සංවිධානයේ ප්‍රබලයෙකු අමෙරිකානු ප්‍රහාරයකින් මරුට

Published in විදෙස්
Thursday, 08 February 2024 10:16

ඉරාන පිටුබලය ලත් කටයිබ් හිස්බුල්ලා මිලිටරි සංවිධානයේ ජ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියා අමෙරිකානු ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් ව තිබේ.

ඉරාක අගනුවරට නැගෙනහිර දෙසින් වූ ප්‍රදේශයේ දී අමෙරිකාව දියත් කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඔහු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

එහි දී ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනා ද මිය ගොස් ඇත.

පසුගිය දා ජෝර්දානයේ පිහිටි අමෙරිකානු කඳවුරට එල්ල වූ ප්‍රහාරය මෙම මිය ගිය අණ දෙන නිලධාරියා විසින් සිදු කර ඇති බව වාර්තා වේ.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us