වැනිසියේ කර්ණවාලි උත්සවයට අපේ නැටුම්   Featured

Published in විදෙස්
Monday, 12 February 2024 16:52

ඉතාලියේ සංචාරක පාරාදීසයක් වන වැනිසී නගයේ වාර්ෂිකව පවත්වන කර්ණවාලි උත්සවයට මෙවර ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජේනරාල් කාර්‍යාලයේ මැදිහත්වී ඊට ඉහළ දායකත්වයක් ලබා දී තිබේ.

මෙම උත්සවය වැනිස් නගරයේ පියට්ස සන් මාර්කෝ (Piazza San Marco) හිදී පැවැත්වුණ අතර ශ්‍රී ලාංකීය දරු දැරියන්ගේ සහාභාගිත්වයෙන් එහිදී ලාංකිය සාම්ප්‍රදායික නර්ථනවල අපුරුවත්වය ඉතාලියට ප්‍රදර්ශනය විය.

එම නර්ථන නැරඹීමට වැනිසියට පැමිණි සිටි විදේශීය සංචාරකයන්ද එක්ව සිටියේය.

- ලක්දේශ් විජේසිංහ
මිලානෝ සිට

WhatsApp Image 2024 02 12 at 15.52.51 f411be82

909090

WhatsApp Image 2024 02 12 at 17.07.49 0d583d7e

WhatsApp Image 2024 02 12 at 17.07.49 7ac812f1

22334455

133

 

 

 

Last modified on Monday, 12 February 2024 17:16

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us