පාකිස්තාන අගමැති ධුරය Shebaz Sharif ට -ඉම්රාන් ඛාන් ප්‍රතිඵලයට අභියෝග කිරීමටත් පියවර

Published in විදෙස්
Wednesday, 14 February 2024 09:24

පාකිස්තානයේ මීලඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ශෙබාස් ෂරීෆ් නම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

ඔහු හිටපු අගමැති නවාස් ෂරිෆ් ගේ සහෝදරයා ය.

විදෙස් වාර්තා සඳහන් කළේ නවාස් ෂරීෆ් සහ බිලාවල් භූතෝගේ පක්ෂ රජයක් පිහිටුවීම සඳහා ගිවිසුමකට එළැඹ ඇති බවයි.

පසුගිය සතියේ පැවති මැතිවරණයෙන් පසු අගමැතිවරයෙකු තෝරා ගැනීමට නවාෆ් ෂරීෆ්ගේ පීඑම්එල්-එන් පක්ෂයට අවශ්‍ය සහාය ලබා දෙන බව බව භූතෝගේ පී පී පී පක්ෂයට සඳහන් කර තිබුණි.

මැතිවරණයේදී නවාෆ් ෂරීෆ්ගේ පීඑම්එල්-එන් පක්ෂයට ආසන 75 සහ භූතෝගේ පී පී පී පක්ෂය ආසන 54 බැගින් හිමිවිය.

ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂ සාමාජිකයින් අවධාරණය කර ඇත්තේ මැතිවරණය තමන්ට එරෙහිව දූෂණය සිදුව ඇති බැවින් ප්‍රතිඵලවලට අභියෝග කිරීමට පියවර ගන්නා බවය.

ඔවුන් ආසන 93ක් හිමිකර ගත්තේය.

-P.M

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us