යුකේනයේ ගැටුම් නැවතීමට වැඩ පිළිවෙලක්

Published in විදෙස්
Thursday, 28 August 2014 12:14

යුකේනයේ හමුදා සහ කැරලිනරුවන් අතර ගැටුම් නතර කිරීමට වැඩ පිළිවෙලක් සූදානම් කරමින් සිටින බව එරට ජනාධීපති පේත්රෝ පෝරෝෂෙන්කෝ පවසයි. 

 
මේ සම්බන්ධයෙන් රුසියානු නායක පුටින් සමග පැවැත්වූ පළමු සාකච්ඡා වෙන් පසුව ඔහු මේ බව පවසා සිටියේය. 
 
එහෙත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පුටින් පවසන්නේ සටහන් නතර කිරීම යුකේ‍්‍රන ආණ්ඩුවේ වගකීමක් බවයි. 
 
මීට පෙර ජනාදිපති පේත්රෝ ගේ මැදිහත්වීම මත ඒකපාර්ශ්වීය සටන් විරාමයක් පළ කළද කැරලි කරුවෝ ඊ්ට සහයෝගයක් නොදැක්වූහ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us