ජපන් අවි තහනම ඉවතට, ආරක්ෂක වියදම උඩටම

Published in විදෙස්
Friday, 05 September 2014 11:18

දෙවන ලෝක යුද්ධයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ජපානයට පනවා තිබූ අවි වෙළදාම හා අපනයන තහනම වසර 50කට පසුව ඉවත් කිරීමත් සමග ජපන් ආරක්ෂක වියදම ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස වැඩිකිරීමට යෝජනා කර ඇත.

ඉදිරි අපේ‍්‍රල් මසින් ආරම්භ වන අයවැය වසර සඳහා ජපානය විසින් වෙන් කිරීමට යෝජනා කර ඇති මුදලයෙන් ටි‍්‍රලියන 5.05ක් වන අතර එය ආරක්ෂක වියදමේ 3.5%ක වර්ධනයකි.


එමෙන්ම ජපානයේ රඳවා ඇති ඇමරිකානු සෙබළුන් යළි ස්ථානගත කිරීමේ ක‍්‍රමවේදයක් මේ සමග සිදුකෙරෙනු ඇත. ජාතික ආරක්ෂාව පිළිබඳව ජපාන අගමැති ෂින්සො අබේ දැඩි ස්ථාවරයක් ගෙන ඇති අතර මෙම පියවරයන්ට ප‍්‍රධාන හේතුව වන්නේ චීනයේ මිලිටරි වර්ධනය බව විචාරකයින් අදහස වී ඇත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us