ඉරාන ජනපතිවරණයේ දෙවැනි වටය අද

Published in විදෙස්
Friday, 05 July 2024 09:59

ඉරාන ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද (5) පැවැත්වෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

දෙවැනි වටය පැවැත් වෙන්නේ ජූනි 28 වැනිදා, පළමු වටයෙන් කිසිදු අපේක්ෂකයකු සියයට 50 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වුණු බැවිනි. පළමු වටයට අපේක්ෂකයෝ සිවු දෙනෙක් ඉදිරිපත් වූහ.

දෙවැනි වටය පැවැත්වෙන්නේ, පළමු වටයෙන් වැඩි ඡන්ද දිනා ගත් අපේක්ෂකයන් දෙදෙනා වන මසූද් පෙසෙස්කියන් සහ සහීද් ජලීල් අතරේය.

Last modified on Friday, 05 July 2024 10:00

Gossip

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

Connet With Us