ඉරාන ජනපතිවරණයේ දෙවැනි වටය අද

Published in විදෙස්
Friday, 05 July 2024 09:59

ඉරාන ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද (5) පැවැත්වෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

දෙවැනි වටය පැවැත් වෙන්නේ ජූනි 28 වැනිදා, පළමු වටයෙන් කිසිදු අපේක්ෂකයකු සියයට 50 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනා ගැනීමට නොහැකි වුණු බැවිනි. පළමු වටයට අපේක්ෂකයෝ සිවු දෙනෙක් ඉදිරිපත් වූහ.

දෙවැනි වටය පැවැත්වෙන්නේ, පළමු වටයෙන් වැඩි ඡන්ද දිනා ගත් අපේක්ෂකයන් දෙදෙනා වන මසූද් පෙසෙස්කියන් සහ සහීද් ජලීල් අතරේය.

Last modified on Friday, 05 July 2024 10:00

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us