කැරලිකරුවන් එංගලන්තය ගිනිබත් කරයි

Published in විදෙස්
Friday, 19 July 2024 15:05

එංගලන්තයේ ලීඩ්ස් හි මුස්ලිම් ජාතික කැරලිකරුවන් පිරිසක් විසින් ප්‍රචණ්ඩත්වයක් ඇතිකර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබේ.

ඒ අනුව කලහකාරීන් බස් රථයකට ගිනි තැබීම, පොලිස් මෝටර් රථයක වීදුරු කඩා රිය පෙරලා දමා තිබෙන බව ද එම වාර්තා පෙන්වා දෙයි.

ලීඩ්ස් කෝලාහලය මූලික වශයෙන් විශාල ජනතාවක් සහ පොලිසිය අතර ගැටුමක් බවත් එම නිවේදන වල වැඩිදුරටත් සදහන්වේ.
ගිනි තැබිම කැරලිකරුවන් විසින් නවතා දමා තිබෙන අතර පැය ගණනාවකට පසුවත් ලීඩ්ස්, හෙයාහිල්ස් ගිනි නිවන සේවා පොලිසිය එම ස්ථානයට පැමින නොමැත.

ලීඩ්ස් හි හෙයාහිල්ස් අවට දේපළවලට හානි සිදුව ඇති අතර, කිසිදු තුවාලයක් වාර්තා වී නොමැති බවත් බටහිර යෝක්ෂයර් පොලිසිය විසින් විස්තර පල කර තිබේ.
එනමුත් බරපතල විනාශ කිරීම් සිදුවීම ආරම්භ වූයේ පස්වරුවේ බව පෛාලිසිය දැනුම් දි තිබේ.

තත්ත්වය පාලනය කිරීම සඳහා තවත් නිලධාරීන් යොදවා ඇති අතර ප්‍රදේශවාසීන්ට නිවෙස් තුළම රැඳී සිටින ලෙස ද දන්වා ඇත.

කෝලාහලයට නිශ්චිත හේතුව තවමත් නොදනී නමුත් ජාතිවාදය හේතුවෙන් මෙය පැනනැගි ඇති බවත් ඇතැම් විදෙස් මාධ්‍ය වල සදහන්වේ.

ලීඩ්ස් කෝලාහලයේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල දැනටමත් සංසරණය වීමට පටන් ගෙන තිබේ.

.

Last modified on Friday, 19 July 2024 15:11

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us