ජනපති අපේක්ෂකත්වයෙන් ඉවත්වූ හේතුව බයිඩන් කියයි

Published in විදෙස්
Thursday, 25 July 2024 13:59

2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා පියවර ගෙන තිබුණි.

අපේක්ෂකත්වයෙන් බයිඩන් ඉවත්විය යුතු බවට හිටපු කථානායිකා නැන්සි පොලොසි ඇතුළු ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රමුඛයින් පවා මත පළ කිරීමත් සමඟ එල්ල වූ පීඩනය බයිඩන්ගේ එම තීරණයට හේතුවක් වූ බව නොරහසකි.

කෙසේ වුවද තමන් අපේක්ෂකත්වයෙන් ඉවත් වුයේ සිය පක්ෂයේ එක්සත් බව වෙනුවෙන් සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් බව ජනපති බයිඩන් පවසයි.

Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

Connet With Us