තමාගේ සහ තම පවුලේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා මෙම තීරණය ගත් බව මීට හේතු වශයෙන් ඇය පෙන්වා දීය.
Chidimma Adetshina තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි මෙලෙස සඳහන් කර තිබුණේ, ඇගේ මව දකුණු අප්‍රිකානු ජාතිකයෙකු වීමට “අනන්‍යතා සොරකමක්” සිදු කර ඇති බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් කරන ලද මූලික විමර්ශනයකින් දිනකට පසුවය.
23 හැවිරිදි නීති ශිෂ්‍යාවක් වන Chidimma Adetshina පැවසුවේ ඇය ජොහැන්නස්බර්ග් නගරයට යාබද නගරයක් වන සොවෙටෝ හි උපත ලැබූ බවත් හැදී වැඩුණේ කේප් ටවුන් හි බවත්ය.
මාධ්‍ය සම්මුඛ සාකච්ඡා වලදී ඇය පැහැදිලි කළේ ඇගේ පියා නයිජීරියානු ජාතිකයෙකු වන අතර ඇගේ මව මොසැම්බික් සම්භවයක් ඇති දකුණු අප්‍රිකානු ජාතිකයෙකු බවයි.
ජාතිකත්වය මූලිකත්වය ගෙන කටයුතු කරන සමජයක් මධ්‍යයේ අප්‍රිකානු රූ රැජිණ තරඟයෙන් ඉවත් වීමට ඊට ඉදිරිපත් වූ Chidimma Adetshina කටයුතු කර තිබේ.
Gossip

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

40 න් පස්සෙත් නිරෝගීව ලස්සනට ඉන්න මුදවපු කිරිබත් කන්න
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
ක්‍රීඩා

ලංකාවේ සුපිරිතම ජල ක්‍රීඩා සංදර්ශනයට සූදානම් වන්න ! Aqua Fest 2025
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...