ඒ අනුව, රිච්ටර් මාපක 4.9 සහ 4.8 ප්‍රබල භූ චලන දෙකක් මෙසේ ඇති ව තිබෙනවා.
එමෙන්ම, ඉන් ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව එම මාධ්‍ය වාර්තා කර සිටියි.
කෙසේ වෙතත්, බලධාරීන් විසින් එම තත්ත්වය නිරීක්ෂණය කරන බව වැඩිදුරටත් සඳහන් වේ.
-P.M
අද (20) අලුයම ජම්මු සහ කාශ්මීරයේ බැරමුල්ලට ප්‍රදේශවලට භූ චලන දෙකක් ඇති ව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
ඒ අනුව, රිච්ටර් මාපක 4.9 සහ 4.8 ප්‍රබල භූ චලන දෙකක් මෙසේ ඇති ව තිබෙනවා.
එමෙන්ම, ඉන් ජීවිත හානි කිසිවක් මෙතෙක් වාර්තා වී නොමැති බව එම මාධ්‍ය වාර්තා කර සිටියි.
කෙසේ වෙතත්, බලධාරීන් විසින් එම තත්ත්වය නිරීක්ෂණය කරන බව වැඩිදුරටත් සඳහන් වේ.
-P.M
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
40 න් පස්සෙත් නිරෝගීව ඉන්න හැමදාම උදේට මේ කෑම එක හදාගෙන කන්න...
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...