සිරියාව ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

Published in විදෙස්
Monday, 09 September 2024 15:35

ඊශ්‍රායලය සිරියාවේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (08) සවස එල්ලකළ ප්‍රහාර හේතුවෙන් 14 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වෙයි.

සිරියාවේ හාමා ප්‍රාන්තයේ මස්යාෆ් නගරයට ද ප්‍රහාර එල්ලකර තිබුණි.

හමුදා ගවේෂණ මධ්‍යස්ථානයකට සහ රසායනික අවි නිෂ්පාදනාගාරයකට එම ප්‍රහාර එල්ලකර තිබේ.

එම ස්ථානයේ ඉරාන අවි විශේෂඥයින් පිරිසක් සිටි බවද වාර්තා විය.

එම ප්‍රහාර වලින් 43 දෙනෙක් පමණ තුවාල ලබා ඇති බව සඳහන් ය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us