නිපා වෛරසය නිසා තායිලන්තය ගුවන් මගීන් 1,700 දෙනෙකු පරීක්ෂාවට

Published in විදෙස්
Wednesday, 28 January 2026 19:29

නිපා වෛරසය පැතිරීමේ අවධානම සැලකිල්ලට ගනිමින් තායිලන්තය විසින් ගුවන් මගීන් 1,700 දෙනෙකු පරීක්ෂාවට ලක් කර තිබේ.

ඉන්දියාවේ ව්‍යාප්ත වන නිපා වෛරස් තත්ත්වය සැලකිල්ලට ගනිමින් තායිලන්තය විසින් මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ඉන්දියාවේ කොල්කටා සිට පැමිණෙන ගුවන් මගීන් 1,700දෙනෙකු නිපා වෛරස් පරීක්ෂාව සඳහා යොමු කර ඇත.

කෙසේවෙතත් අදාළ පරීක්ෂණ වාර්තා වලදී වෛරසය ආසාදයනය වු කිසිදු රෝගියෙකු හමුවී නොමැති බව තායිලන්ත සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේය.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us