CBS News වෙත අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, බොහෝදුරට යුද්ධය අවසන්වී ඇති බවය.
ඉරානය සතුව නාවික හමුදාවක්, ගුවන් හමුදාවක් මෙන්ම සන්නිවේදනයක් ද නොමැති බව අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කරයි.
මේ වනවිට ඔවුන්ගේ මිසයිල විසිරී ගොස් ඇති බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ බව CBS News වැඩිදුරටත් සඳහන් කරයි
