විදෙස් මාධ්‍ය වාර්තා කළේ සති 02ක් ඇතුළත එම නියෝගය ක්‍රියාත්මක කරන ලෙසට දැනුම්දී තිබෙන බවයි.
මහජනතාවගේ යහපත සැළකිල්ලට ගනිමින් මෙසේ සිල්ලර මත්පැන් අලෙවිසැල් වසා දැමීමට පියවර ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ආගමික ස්ථාන, අධ්‍යාපන ආයතන සහ බස්නැවතුම්පොළවල සිට මීටර් 500ක් ඇතුළත පිහිටා ඇති මත්පැන් අලෙවිසැල් මෙසේ වසාදැමීමට පියවර ගනිමින් සිටින බවය.
