තමන්ගේම රටක් උදෙසා සටන් වදින සොදුරියෝ

Published in විදෙස්
Sunday, 19 October 2014 12:37
වෙන ම රාජ්‍යයක් උදෙසා, තුර්කියෙන් වෙන් වී සටන් කරන PKK හෙවත් කුර්දිෂ් ගරිල්ලන් අතර කුර්දි ජාතික කාන්තාවන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරයි.
1978 සිට දශක 03 ක් තිස්සේ කුර්දි සටන් කරුවන් වෙන ම රාජ්‍යයක් ඉල්ලා සටන් වදිති. විවාහ වී සාර්ථක පවුල් ජීවිතයක් ගත කිරීමේ සිහිනය පසෙක තබා තමන්ගේ රටක් වෙනුවෙන් වසර ගණනාවක් තිස්සේ කුසට අහරක් නොමැති ව සටන් කරන මෙම කාන්තාවන්ගේ ඡායාරූප පහත දැක්වෙයි.
 
(lfn.lk)
 
PKK 3
PKK 5
3adece6c1864c4fce72e5afe78a273ae XL
PKK 1
 
Last modified on Sunday, 19 October 2014 12:44

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us