කැනඩා පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ වෙඩි හුවමාරුවක්(වීඩියෝ)

Published in විදෙස්
Thursday, 23 October 2014 10:06

කැනඩා පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ ආරක්ෂක අංශ සහ නාඳුනන තුවක්කකරුවෙකු අතර වෙඩි හුවමාරුවක් සිදුවී ඇත.

මේ හේතුවෙන් කැනඩාවේ අගනුවර ඔටාවා හි නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අදාළ තුවක්කුකරුවා කැනඩා යුද ස්මාරකය අසල සිට වෙඩි තබමින් එරට පාර්ලිමේන්තු පරිශ‍්‍රයට ඇතුල්වී ඇත.

පසුව ආරක්ෂක අංශ සහ තුවක්කුකරු අතර ඇතිවූ වෙඩි හුවමාරුවෙන් තුවක්කුකරු සහ ආරක්ෂක අංශයේ නිලධාරියකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අග‍්‍රාමාත්‍ය ස්ටීවන් හාපර් සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කිසිදු අවස්ථාවක ත‍්‍රස්තවාදයට හිස නොනමන බවයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us