දෙසැම්බර්  පළමු වනදාට  යෙදෙන  ලෝක  ඒඩ්ස්  දිනයට  සමගාමීව කෙරෙන  ජනතාව  දැනුවත්  කිරීමේ  වැඩසටහනේ  එක්  පියවරක්  ලෙස  මෙය  සිදු  කර  ඇත.
වසර  විස්සක්  තුළ  වාර්තා  වන  ඉහළම  ඒඩ්ස්   රෝගීන්  සංඛ්‍යාව  ඕස්ට්‍රේලියාවෙන්  වාර්තාවූයේ  2013  වසරේදීය. 
ඔබෙලිස්ක්  කුළුණට මෙවැනි  කොන්ඩමයක්  පැළඳවීමෙන්  ඔවුන්  අදහස්  කර  ඇත්තේ  HIV  වෛරසය  පැතිරීම  වැළැක්වීම  සඳහා  කොන්ඩමයක්  පැළඳීමේ  වැදගත්කම  හුවා  දැක්වීම  බව  නිව්සවුත් වේල්සයේ  AIDS  කවුන්සිලයේ  ප්‍රකාශකයෙක්  සඳහන්  කර  ඇත.
