ඉන්දියාව ඉබෝලා මර්දනයට කඩිනමින් සූදානම්

Published in විදෙස්
Monday, 17 November 2014 14:07

ඉන්දියාව මේ දිනවල ඉබෝලා රෝග මර්දනයට කඩිනමින් සූදානම් වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තාවලින් පැහැදිලි වේ.

ඉන්දියානු රජය දැනටමත් එ් වෙනුවෙන් පියවර ගෙන අැත.ජාත්‍යන්තර ගුවන්තොටුපළවල පැය 24 පුරාම කි‍්‍රයාත්මක ඉබෝලා රෝග පරීක්ෂණ මධ්‍යස්ථාන පිහිටුවීම,ප‍්‍රධාන නගර ආශි‍්‍රත රෝහල්වල ඉබෝලා රෝගය සඳහා හදිසි ප‍්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථාන ඇති කිරීම, එහි සේවය සඳහා වසංගත රෝග අධ්‍යයනය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුහුණුව ලැබූ වෛද්‍යවරුන් සහ හෙදියන් යෙදවීම හා ඔවුන් මඟින් දේශීය කණ්ඩායම් පුහුණු කිරීම සහ මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් ආදිය සිදු කරයි.


ඉන්දියාව තුළ ඉබෝලා රෝගීන් මේ වන තුරු වාර්තා නොවුවත් අනාගතයේදී එවැනි අවදානමක් එල්ල විය හැකි බැවින් මෙසේ කඩිනම් පියවර ගෙන ඇත.

Last modified on Monday, 17 November 2014 14:46

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us