තලේබාන් ප්‍රහාරය හෙලා නොදුටු පූජකයෙකුට වරෙන්තු

Published in විදෙස්
Saturday, 27 December 2014 12:12

පසුගියදා සිදු වූ පාකිස්තානයේ හමුදා පාලනයේ පැවති පාසලක් වෙත තලේබාන් ත්‍රස්තයන් එල්ල කළ ප්‍රහාරය හෙළා දැකීම ප්‍රතික්ෂේප කළ එරට රැඩිකල් ඉස්ලාමීය දේවස්ථානයේ පූජකයෙක් අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කොට තිබේ.

ඉමාම් අබ්දුල් අසීස් නමැති මෙම පූජක තැන පවසන්නේ තමන්ට එරෙහිව මෙවැනි වරෙන්තුවක් නිකුත් කිරීම ඇදහිය නොහැකි බවයි.

එමෙන්ම, ඊට විරෝධය පළ කරමින් ඇතැම් පිරිස් රතු පල්ලිය ඉදිරිපිට පවත්වන උද්ඝෝෂණවලට බලපෑම් කිරීම ගැනද චෝදනා එල්ල වෙමින් තිබේ.

පසුගිය සතියේදී තලේබාන් ත්‍රස්තයන් පාසලක් වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 152 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් 133 දෙනෙකුම පාසල් දරුවන්.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us