අල්ෂබාබ්වරුන්ට එරෙහිව ඇමරිකාවෙන් ගුවන් ප‍්‍රහාරයක්

Published in විදෙස්
Tuesday, 30 December 2014 11:33

සෝමාලියාවේ අල්ෂබාබ් ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කල්ලියේ නායකයන් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව ඊයේ (29) ගුවන් ප‍්‍රහාරයක් කි‍්‍රයාත්මක කළේය.

ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ එහිදී සිවිල් වැසියන්ට හානියක් සිදුවීම වැළැක්වීමට පියවර ගත් බවය.

අල්ෂබාබ් සන්නද්ධ කල්ලිය මොගඩිෂු අගනුවරින් පලවා හැරීම සඳහා ඇමරිකානු හමුදා 2011 වසරේ සිට අප‍්‍රිකානු සංගමයේ හමුදාවලට සහාය වුණි. අල්ෂබාබ් නායක අහමඞ් අබ්ඩි ගොඩානේ පසුගිය සැප්තැම්බරයේ ඇමරිකානු ගුවන් ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූයේය.
.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us