සරණාගතයින් රැගත් ඉතාලි නෞකාවක් මුදාගැනේ

Published in විදෙස්
Saturday, 03 January 2015 09:55

ඉතාලියේ ගිනිකොන දිග මුහුදු තීරයේ අතරමංව සිටි ඉසඩීන් නම් නෞකාවක් ඉතාලි වෙරළ ආරක්ෂකයින් විසින් මුදා ගැනීමේ මෙහෙයුම් දියත් කර ඇති බව වාර්තා වේ.

මෙම නෞකාව ඉතාලිය කරා ගමන් කරන්නට ඇතැයි සැක කරන අතර එහි සරණාගතයින් 400ක් පමණ පිරිසක් සිටින බවද පැවසේ.

නෞකාව ඇති ප්‍රදේශයේ පැවති රළු මුහුදු ස්වභාවය සහ අයහපත් කාලගුණය හේතුවෙන් එම විදුලි පද්ධති සියල්ල අක්‍රියව පවතින බවත් නෞකාවට ගොඩවීමට අපහසු තත්ත්වයක් පවතින බවත් විදෙස් වාර්තා සඳහන් කර ඇත.

එම වාර්තාවලට අනුව මීට දින කිහිපයකට පෙරද මෙසේ සේවක මඬුල්ලක් රහිතව අතරමං කර දමා ගොස් තිබූ නෞකාවෙන්ද සරණාගතයින් 1000ක පමණ පිරිසක් මුදාගැනීමට ඉතාලි නාවික හමුදාව සමත් වී ඇත.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us