චීනයේ ආර්ථික වර්ධනය පහතට

Published in විදෙස්
Wednesday, 21 January 2015 09:58

වසර විස්සකට පමණ පසු චීනයේ ආර්ථික වර්ධනය පහත අඩියකට ඇද වැටෙයි.

2014 වසරේදී ආර්ථික වර්ධන වේගය 7.5% දක්වා පහත වැටුණ බව රජයේ වාර්තාවල දැක්වෙයි.

වසර දහයකට වැඩි කාලයකින් පසු රජය ප්‍රකාශයට පත් කල සංඛ්‍යාවන්ට වඩා ආර්ථික වර්ධනය පහත වැටුණු පළමු වසර මෙයයි.

ආර්ථිකයේ අඩු වර්ධනයක් පවතින බවටත් ආර්ථික සංශෝධන ගෙන ඒමට සිදුවිය හැකි බවටත් චීන රජය ජනතාවට අනතුරු අඟවා තිබේ.

දශක තුනක් මුළුල්ලේ චීනයේ තිබු සියයට දහයකට වැඩි ආර්ථික වර්ධනය දෙස බැලු විට මෙය විශාල පහත වැටීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉදිරි වසර දෙක තුළ තවදුරටත් ආර්ථික වර්ධනයේ වැටීමක් දැකිය හැකි බව ආර්ථික විද්‍යාඥයන් අනාවැකි පල කරඇත.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us