යින්ලුක් ෂිනවත්‍රා හට රටින් පිටව යාමට අවසර

Published in විදෙස්
Thursday, 17 July 2014 18:06

තම නියෝගයන් උල්ලංඝනය කොට නැති නිසා යින්ලුක් ෂිනවත්‍රා හිටපු අගමැතිනියට පිට රට යාමට අවසර දුන් බව තායිලන්ත හමුදා පාලකයන් පවසයි.

තම සොහොයුරු තක්සින් ෂිනවත්‍රාගේ උපන්දින සාදයට සහභාගිවීමට ඇය පැරිස් නුවරට යාමට සූදානම් වන බව පැවසේ.

තායිලන්තයේ තවත් හිටපු අගමැතිවරයකු වූ තක්සින් ෂිනවත්‍රා දැන් විදේශ ගතව ජීවත් වෙයි.

යුද හමුදාව රාජ්‍ය බලය අල්ලා ගැනීමෙන් පසු දේශපාලනඥයන්, මානව හිමිකම් ක්‍රියාකාරීන්,සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් අත්අඩංගුවට ගනු ලැබූහ.

තනතුරෙන් පහ කළ යින්ලුක් ෂිනවත්‍රා ද ටික දිනක් අත්අඩංගුවේ පසු විය.

(බිබිසි)

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us