ඊශ‍්‍රායල හා අමෙරිකාව අතර සම්බන්ධතා පළුදුවීමේ අවධානමක්

Published in විදෙස්
Friday, 27 February 2015 15:04

ඊශ‍්‍රායල අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සහ අමෙරිකාව අතර පවතින සබඳතා පළුදු වීමේ තත්ත්වයක් මතු වී තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ ඉරානය සිදුකරන න්‍යෂ්ටික අවි ගනුදෙනු පාලනය කිරීමට අමෙරිකාව සෘජු මැදිහත්වීමක් සිදුනොකරන බැවින් මෙම තත්ත්වය නිර්මාණය වී ඇති බවයි.

එමෙන්ම අමෙරිකාවට පැමිණෙන ලෙස එරට රිපබ්ලිකන් පාක්ෂිකයින් බෙන්ජමින් නෙතන්යාහුට ආරාධනා කර තිබෙනවා. එහෙත් ඊට ඩිමොක‍්‍රටික් පාක්ෂිකයින් විරෝධය පළ කර ඇති  බව වාර්තා වේ.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us