රුසියානු උප අගමැති ඝාතනයේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

Published in විදෙස්
Monday, 09 March 2015 10:34

පසුගියදා ක්‍රෙම්ලිනය ආසන්නයේ පාලමක් මත සිය පෙම්වතිය සමඟ ගමන් කරමින් සිටි රුසියාවේ හිටපු උප අගමැතිවරයෙක් වූ බෝරිස් නෙම්ට්සොව් ඝාතනය කරනු ලැබුවා. එම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් බවට පවසන අන්සොර් ගුබෂෙව් සහ සයුර් ඩඩෝයෙව් යන දෙදෙනා අත්අඩංගුවට ගත් බව ප්‍රධාන රාජ්‍ය විමර්ශන කමිටුව පවසයි.

මේ දෙදෙනා නෙම්ට්සොව් ඝාතනය සංවිධානය කිරීමට සහ ඝාතනය සිදුකිරීමට සම්බන්ධ බව සඳහන් ය. මොවුන් දෙදෙනා දකුණු දිග රුසියාවේ ප්‍රචණ්ඩ කලහකාරී ප්‍රදේශයක් ලෙස සැලකෙන කොකේසස් ප්‍රදේශවාසීන් බවට හඳුනාගෙන ඇත.

පසුගිය පෙබරවාරි 27 දින සිදු වූ නෙම්ට්සොව් ඝාතනය රුසියාවේ විරුද්ධ පාක්ෂිකයකුට මෙම වසර තුළ එල්ල වූ ප්‍රබලතම ඝාතනය ලෙස සැලකෙන අතර ජනපති පුටින්ට ඝාතනයේ චෝදනා එල්ල විය.

කෙසේවෙතත් නෙම්ට්සොව්ගේ සගයන් පවසන්නේ, තමන් සෑහීමකට පත්වන්නේ ඝාතකයන් නොව ඝාතනයේ මහමොළකරුවන් සිර කුටි තුළ සිටිනු දැකීමෙන් සහ ඔවුනට නිසි දඬුවම් පැමිණවීමට කටයුතු කිරීමෙන් පමණක් බවයි.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us