මාලදිවයින් හිටපු ජනපතිට වසර 13ක සිරදඬුවම්

Published in විදෙස්
Saturday, 14 March 2015 10:27

මාලදිවයින හිටපු ජනාධිපති මොහොමඩ් නෂිඩ්ට එරට අධිකරණය මගින් වසර 13ක සිරදඩුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

 මීට මාස කිහිපයකට පෙර මොහොමඞ් නෂිඞ් දූෂණ චෝදනා යටතේ අත්අඩංගුවට ගැනුණු අතර පසුව ඇප මත මුදා හැරිණි. එහෙත් ඉකුත් දා ඔහු යලි අත්අඩංගුවට ගැනුණේ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවලට සම්බන්ධ යැයි චෝදනා එල්ල කරමිනි.

මොහොමඩ් නෂිඩ්ට ලබාදුන් සිරදඩුවමට එරෙහිව ඔහුගේ ආධාරකරුවන් දැනටමත් විරෝධතා ව්‍යාපාර ආරම්භ කර තිබේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us