ප්‍රංශ ජනපති කියුබා සංචාරයක

Published in විදෙස්
Tuesday, 12 May 2015 07:54

ප්‍රංශ ජනාධිපති ෆ්‍රැන්කොයිස් හෝලන්ඩ් හවානා අගනුවරදී කියුබානු විප්ලවීය නායක ෆිදෙල් කැස්ත්‍රෝ සහ රාහුල් කස්ත්‍රෝ හමුවී තිබේ.

ෆ්‍රැන්කොයිස් හෝලන්ඩ්1898 වසරෙන් පසු කියුබාවේ සංචාරය කරන පළමු ප්‍රංශ ජනාධිපතිවරයා සහ 1980න් පසු කියුබානු සංචාරයක් සඳහා එක්වන පළමු බටහිර නායකයාද වේ.

මෙහිදී ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ කියුබාවට හානිදායක ලෙස පනවා ඇති සියලු බදා ඉවත් කිරීම සඳහා ප්‍රංශය උපරිම උත්සහයක් ගන්නා බවයි.

ඇමරිකාව සහ කියුබාව අතර රාජතාන්ත්‍රික සම්බන්ධතා අලුත් මගකට පිවිසීමත් සමඟ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය  නායකයන් කියුබාව තුල  සංචාරයට වැඩි කැමැත්තක් දක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

cubafrench2

cuba french3

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us