ඉන්දු - චීන නායක හමුවක්

Published in විදෙස්
Friday, 15 May 2015 13:57

චීනයේ තෙදිනක නිළ සංචාරයක යෙදී සිටින ඉන්දියාවේ අගමැති මෝදී එරට නායකයින් සමග ඉන්දු චීන දේශ සීමාවන් ගැටළුවට තිරසාර විසඳුමක් ලබාදීම පිළිබද සාකච්ඡා කර ඇත .

මීට අමතරව දුම්රිය සේවා, අධ්‍යාපනය සහ විද්‍යාත්මක පර්යේෂණ ඒකාබද්ධතාවයට අදාළ ඇමරිකානු ඩොලර් බිලියන 10 ක් පමණ වටිනා කමින් යුත් ගිවිසුම් විසි හතරකටද දෙරට අත්සන් තබා තිබේ .

එසේම ඉන්දීය අගමැතිවරයා චීන ව්‍යාපාරික ප්‍රජාව මුණගැසීම සඳහා ෂැංහයි නගරයේ සංචාරය කිරීමටද නියමිතයි .

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us