තුර්කි මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂය අර්බුදයක

Published in විදෙස්
Monday, 08 June 2015 15:31

තුර්කියේ පාලක පක්ෂය වන ඒ කේ පක්ෂයට වසර 13කට පසු පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිිමි වී තිබේ.

ඉකුත්දා එරට පැවැති මැතිවරණයෙන් විපක්ෂ කණ්ඩායම් වැඩි බලයක් ලබාගෙන ඇති ඇති අතර ප‍්‍රකාශිත ඡන්දවලින් සියයට 99ක් පමණ මේ වන විට ගණන් කර අවසන්.

පාලක පක්ෂය ලබාගත් ඡන්ද ප්‍රතිශතය ලෙස සඳහන් වන්නේ සියයට 41කි. මේ අනුව ඔවුන්ට වෙනත් පක්ෂ සමඟ එක්ව හවුල්කාර ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ හැකියාව පවතියි.

එසේම මෙම මැතිවරණයේදී සුළුතර කුර්දිවරුන් නියෝජනය කරන පක්ෂයක් සියයට 10කට වැඩි ඡන්ද ප‍්‍රමාණයක් ලබාගෙන තිබීම විශේෂත්වයකි.

ඒකේ පක්ෂය සමඟ හවුල්කාර ආණ්ඩුවක් තැනීමට එරට තුන්වන විශාලතම පක්ෂය කැමැත්ත පළ කර ඇත.  

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us