ජෝර්ජියාවට ගංවතුර: සත්වෝද්‍යානයෙන් පලාගිය සතුන්ගෙන් ප්‍රවේසම් වෙන්නැයි අනතුරු ඇඟවීම්

Published in විදෙස්
Sunday, 14 June 2015 17:09

ජෝර්ජියාවේ අගනගරය වන  ටිබිලිසි නගරයට බලපෑ  ගංවතුර හේතුවෙන් පුදගලයන් අට දෙනෙකු මියගොස් ඇති අතර එරට සත්වෝද්‍යානයේ සතුන් පැනයාම හේතුවෙන් නගර වැසියන්ට නිවාස තුලටම වී සිටින ලෙස බලධාරීන් අනතුරු අඟවා ඇත.

අතුරුදන්ව ඇති සතුන් අතරට කොටි, සිංහයන්, හිවලුන් සහ වලස්සු අයත්වන බව වාර්තා වේ. සත්වෝද්‍යාන පාලකයාද මිය යන්නට ඇතැයි සැළකේ.

සත්වෝද්‍යානයෙන් පලාගිය හිපපොටේමස් සත්වයෙකු නගරයේ චතුරශ්‍රය ආසන්නයේ සිටියදී අල්ලාගෙන  ඇත.

ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල පිරිසකගේ නිවාසවලට හානි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  

zoo1

zoo2

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us