පකිස්ථානයේ 700 ක් උණුසුමට බිලි

Published in විදෙස්
Wednesday, 24 June 2015 10:05

පාකිස්ථානය තුල අධික උෂ්ණත්වය හේතුවෙන් මිය ගිය ගණන 700 දක්වා ඉහල නැගීම හේතුවෙන් අගමැති නවාස් ෂරීෆ් එරට තුල හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.

එරට හමුදාව ප්‍රතිකාර මධ්‍යස්ථානවල සේවය සඳහා  යොදවා බව වාර්තා වේ. ගතව ගිය දින කිහිපය තුළ කරච්චි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක හතළිස් පහට ළඟා වී තිබුණි.

මේ කාලය තුල පකිස්ථානයේ සාමාන්‍ය උෂ්ණත්වය මේ හා සමාන වන නමුත් විදුලි බලය කප්පාදු කිරීම නිසා වායුසමීකරණ යන්ත්‍ර සහ විදුලි පංකා බාවිතයට නොහැකි වීම නිසා සාමාන්‍ය ජනතාව අතර නොසන්සුන් තාවයක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

මිය යන සංඛ්‍යව තවත් වැඩි වීමට  වීමට හේතුව වී ඇත්තේ රාමදාන් මාසය හේතුවෙන් එරට ජනතාව දහවල් කාලය තුල ආහාර සහ ජලය නොගැනීම බව පැවසේ.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us