මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ 25ක් ජිවිතක්ෂයට

Published in විදෙස්
Monday, 13 July 2015 11:22

නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 25 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඇෆ්ගනිස්ථානයේ හමුදා මුලස්ථානයක් ඉලක්ක කර ගනිමින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබේ.

ප්‍රහාරයේ වගකීම මේ වන තෙක් කිසිදු ත්‍රස්ත කණ්ඩායමක් භාරගෙන නැති අතර තලෙයිබාන් විසින් එල්ල කරන ලද ප්‍රහාරයක් බවට ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සැක පල කර ඇත.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us