චීනයේ භූමි කම්පාවකින් 381 ක් මියයයි.

Published in විදෙස්
Monday, 04 August 2014 13:13

නිරත දිග චීනයේ යුනෑන් ප්‍රාන්තයේ දරැණු භූමි කම්පාවක් අැතිවූ අතර එයින් මියගිය සංඛ්‍යාව 381 දක්වා ඉහළගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බීබීසී පුවත් වාර්තා වලට අනුව තවත් පුද්ගලයින් 1800ක් පමණ භූමි කම්පාව හේතුවෙන් තුවාල ලබා ඇත.

අදාළ භූමි කම්පාව රික්ටර් මාපකයේ 6.1ක ප්‍රබලත්වයකින් යුක්තය.

නිවාස හා පාසල් ඇතුළු ප්‍රදේශයේ ගොඩනැගිලි බොහොමයක් භූමි කම්පාව හේතුවෙන් විනාශයට පත්ව ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මේ වන විට සහන සේවා කණ්ඩායම් විසින් විපතට පත්වූවන් බේරාගැනිමේ කටයුතු ආරම්භ කර ඇති අතර චීන රජය විසින් ඒ සඳහා සෙබළුන් 2,500 යොදවා ඇති බව වාර්තා වේ.

වසර 14 කට පසු එම ප්‍රදේශයට බලපෑ දරුණුතම භූමි කම්පාව මෙයයි 

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us