පැය 2 කින් තරුණ වෙන්න පුළුවන්. NEXT LEVEL ප්‍රතිකාරයක් ! - වෛද්‍ය ප්‍රසාද හේරත්
අද වන විට වෛද්‍ය විද්‍යාවේ ශීඝ්‍ර දියුණුවත් සමඟ ශරීරයේ රෝග සුවපත් කිරීමට මෙන්ම තරුණ බව රැක ගැනීමටද නවීන ප්‍රතිකාර ක්‍රම රැසක් හඳුන්වා දී තිබේ. ඒ අතරින් ලෝකයේම දැඩි අවධානයක් දිනාගත් විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ හයිපබැරික් ඔක්සිජන් ප්‍රතිකාරය (Hyperbaric Oxygen Therapy - HBOT) ය. මෙම ප්‍රතිකාරය පිළිබඳව සහ එයින් ලැබෙන විශ්මයජනක ප්‍රතිඵල පිළිබඳව වෛද්‍ය ප්‍රසාද හේරත් දැක්වූ අදහස් ඇසුරින් සකස් වූ සාකච්ඡාව පහත දැක්වේ.
ඇමරිකාවේ බලගතුම අවිය Petrodollar ක්‍රියා විරහිත වෙයි
පෙට්‍රෝ ඩොලර් ගැන දන්නෙ නැත්නම් ඔයා ලෝක දේශපාලනයට තාම ළදරුවෙක්.. හිතලා බලන්න, ඔබ කඩේට ගිහින් පාන් ගෙඩියක් ගන්නවා. ඒකට ගෙවන්නේ ඔබේ අතේ තියෙන මුදල් නෝට්ටුවකින්. හැබැයි ඒ කඩදාසි කොළේට වටිනාකමක් ලැබිලා තියෙන්නේ මීට අවුරුදු 50කට කලින් ලෝකයේ අනිත් කෙළවරේ, අඳුරු කාමරයක් ඇතුළේ සිද්ධ වුණු රහසිගත අතට අත දීමක් නිසා කිව්වොත් ඔබ විශ්වාස කරනවද?
මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය මහ විනාශයක් - ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩලය හා ආසියානු සංවර්ධන බැංකුව එක් ව සකස් කළ සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සැලැසුම් හේතුවෙන් අද වන විට මන්නාරම දූපතේ ජනතාව හා එහි ජෛව ප්‍රජාව දැවැන්ත අනතුරකට මුහුණ දී ඇති බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය පවසයි.
ජවිපෙ මන්ත්‍රීවරු සිය කැමැත්තෙන් වත්කම් හෙළි කළේ නැත!
මේ වන විට ජවිපෙ මන්ත්‍රීවරු තමන්ගේ දාඩිය මහන්සියෙන් දේවල් හරි හම්බකර ගත්ත බවත් එ්වා නීත්‍යනුකූල බවටත් ප්‍රචාරය කිරීමට දැඩි උත්සාහයක් ගනිමින් තිබේ.
සිංහරාජ වන රක්ෂිතය දෙකඩ කරමින් සිංහරාජ අඩවියේ උප කඳුකර වැසි වනාන්තර වැස්මක් සහිත ඉතා ම සංවේදී වනාන්තර පද්ධතියක් එළිපෙහෙළි කර ඉළුඹකන්ඳ සිට සූරියකන්ඳ දක්වා කිලෝමීටර 8 ක් පමණ දිග මාර්ගයක් ඉදි කිරීමට ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය ජනක සේනාරත්න හා කලවාන ප්‍රාදේශීය සභාවේ පොතුපිටිය කොට්ඨාශ නියෝජිත ප්‍රාදේශීය සභා මන්ත්‍රි හා ජනක සේනාරත්න මන්ත්‍රිවරයා ගේ පෞද්ගලික ලේකම් නාමල් ප්‍රේමරත්න එක් ව නීති විරෝධී සැලැසුමක් සකස් කර තිබේ.
වැලිකඩ බන්ධනාගාර ඉඩමත් රනිල්ගේ පරම්පරාවටලු අයිති. මොකක් ද ඒ ඉතිහාසය..?
අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (26) දිනයේ දී අධිකරණය විසින් ඇප ලබා දීම සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් අද දින එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි.
රනිල්ගේ විදේශ සංචාර වලින් රටට ලැබුණු ප්‍රතිලාභ ගොඩ මේ ආණ්ඩුවට දරාගන්න බැහැ
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 සිට 2024 දක්වා සිදු කළ විදේශ සංචාර 23ක සංචාරවලින් රටට ලැබුණු ප්‍රතිලාභ අඩංගු විශාල ලේඛනයක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පසුගිය මැයි මස 08 වනදා පාර්ලිමේන්තුවේ සභාගත කර තිබිණි.
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජාලා ක්‍රියාකාරවරයෙක් වශයෙන් කටයුතු කරන සුදත්ත තිලකසිරි සඳහන් කරයි.

