"Fast and Furious" කතා මාලාවේ නවතම චිත්‍රපටය අප්‍රේල් මස 07 දා තිරගත වීමට නියමිතව තිබෙනවා.
පෘථිවියේ උතුරු අර්ධ ගෝලයේ වෙසෙන ජනතාවට ඊයේ(20) සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට අවස්ථාව උදා උනා.
එක වර්ගයේ කුරුල්ලෝ එක අත්තේ වසති - රංජිත් හේනායකආරච්චි
මහින්ද රාජපක්ෂ පසුගිය වකවානුවේ තම ගෝල බාලයින් බැහැ දැකීමට හිර ගෙදරින් හිරගෙදරට යමින් සිටී. ඔහුගේ හොඳම ගෝලයෙකු වූ සරණ ගුණවර්ධන බැලීමට ඔහු මහර හිරගෙදරට ගිය බවත් ඉන්පසුව ඔහු මහින්ද කහදගම බැලීමට වැලිකඩගිය බවත් සඳහන්ව තිබුනි. ඉදිරියේදී මහින්ද රාජපක්ෂට තම ගෝලබාලයින් බැහැදැකීමට දිනකට දිවයින පුරා ඇති බන්ධනාගාර සියල්ලටම යාමට සිදුවේවා යන්න අපේ පැතුමයි.
බොහෝ විට ඇස්වල පෙනීම අඩු අය අක්ෂි කාච භාවිතා කෙරේ. විද්‍යාඥයන් පිරිසක් විසින් පෙනීම තුන් ගුණයකින් වැඩි කළ හැකි අක්ෂි කාචයක් නිපදවමින් සිටියි.
ලෝකය විවිධ පුදුම නිර්මාණයන්ගෙන් පිරී පවතිනවා. සමහර නිර්මාණ මිනිස් අතින් නිර්මාණය වූ දේවල්. ඒත් සමහර දේවල් නිර්මාණය කරලා තිබෙන්නෙ ස්වභාව ධර්මය.
රේ විලෆානා ඇමරිකාවේ ජීවත්වන කැටයම් ශිල්පියෙක්. එය විශේෂ වෙන්නෙ වට්ටක්කා කැටයම් ශිල්පියෙකු වීම නිසයි.
Popeye Village, Malta

Village on the bank of the Niger River, Mali

southern China

England

Hobbiton Green Dragon Pub, New Zealand

Riomaggiore, Italy

Iran

Africa

Hallstatt, Austria

Gásadalur Village, Faroe Islands

Himalaya

Fort Bourtange, Groningen, Netherlands















