නිශාන්ත රණතුංගට සජින් වාස් වෙන්න බෑලූ
මේ වන විට රිමාන්ඞ් බාරයේ පසුවන කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වක්ර් ආයනතයේ විධායක අධයක්ෂක වරයා ලෙස කටයුතු ඇමැති අර්ජුන රණතුංග මහතාගේ සොහොයුරු නිශාන්ත රණතුංග මහතාට රජයේ සාක්ෂිකරුවකු වී ප‍්‍රශ්නයෙන් නිදහස් වන ලෙස එම පවුලේ සාමාජිකයන්ගේන් බලපැම් එලා වෙමින් තිබෙන බව වාර්තාවේ.
මෙම නාලිකාව ආරම්භ කිරීම සඳහා අයථ ලෙස මුදල් යෙදුවූවාය යන චෝද්නාව ලබා සිටි හිටපු පාර්ලිමෙන්තු මන්ත‍්‍රී හා ව්‍යාපාරික සජින් වාස් ගුණවර්ධන මහතා මේ වන විට රජයේ සාක්ෂිකරුවකු වී සිටින අතර ඔහු සුපුරුදු ලෙස ව්‍යාපාරික කටයුතුවල ද නියැලි සිටී . රණතුංග පවුලේ පිරිස් පවසා ඇත්තේ සජින් වාස් මෙන් කටයුතු කර මේ ගැටළුවෙන් නිදහස වන ලෙසය. එහෙත් මේ දක්වා නිශාන්ත මහතා ඒ සඳහා කැමැත්ත පල කර නොමැත.
ඒ අතර එම මහතාට ඇප ලබා දෙන ලෙස ඉලමින් පසුගිය 18 වන දින ඇප අයදුම් පත‍්‍රයක් කොළම මහාධිකරණයට ඉදිරිපත් කිරීමටද කටයුතු කර තිබිණි. නිශාන්ත රණතුංග මහතා ඇතුලූ සි.එස්.එන් ප‍්‍රධානින් අත අඩංගුවට ගන්න ලද්දේ පසුගිය ජනවාරී 30 වන දිනය.පසුව පසුගිය 11 වන දින කඩුවෙල මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඇප ඉලා සිටියද ඒ ප්‍රතික්ෂේප කෙරිණි.
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්රීඩා
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්රිකට් තරගය අද
ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...

