මෛත්‍රීගේ විද්‍යාත්මක විෂය පථ බෙදිල්ලෙන් රවී 'විදේශ සහ ලොතරැයි ඇමැති' වෙයි ! (ගැසට් නිවේදනය සහිතයි)
Published in
පුවත්
Saturday, 10 June 2017 10:16
පසුගියදා සිදු වූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයෙන් පසුව ඒ ඒ අමාත්‍යංශ සඳහා විෂය පථ වෙන් කිරීමේ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කොට තිබේ. මෙහිදී විශේෂිතම කාරණය වන්නේ විදේශ අමාත්‍යංශයට ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය ද පැවරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමය.මේ අනුව රවී කරුණානායක මහතා විදේශ හා ලොතරැයි ඇමැතිවරයා ලෙස හැඳින්වීම වඩා විද්‍යාත්මක ක්‍රමවේදය ලෙස සැලකිය හැකිය.