මුතු සොයන ජපානයේ නිරුවත් කිඳුරියෝ

Published in Gossip
Wednesday, 06 August 2014 15:22

ජපාන සංස්කෘතිය කියන්නේ බොහෝ අලංකාර අංග ඇතුලත් විචිත්‍රවත් සංස්කෘතියක්.

බොහෝ දෙනෙක් නොදන්නා දෙයක් තමයි ජපාන සංස්කෘතිය තුල දකින්න ලැබෙන Ama නමින් හදුන්වෙන මුතු කිමිදෙන්නියන් ගැන. Ama කියන ජපන් වචනේ තේරුම තමයි women of the sea එහෙම නැත්තම් මුහුදු කාන්තාව කියන තේරුම.

මොවූන් ගැන පළමුවෙන්ම සඳහන් වෙන්නෙ වසර 750 ක් පමණ පැරණි Man’yoshu නම් කාව්‍ය ග්‍රන්ථය තුලයි.

මේ කාන්තාවන්ගෙ තියන විශේෂත්වය තමයි අඩි 30ක් පමණ ගැඹුරු මුහුදේ ඉනට ඇඳි රෙදි කඩක් සහ හිසට බැඳී රෙදි කඩක් මුතු බෙල්ලන් සොයමින් කිමිදීම.

මෙසේ රෙදි කඩක් පමණක් හැඳීමට හේතුව වෙලා තියෙන්නේ වතුර තුල පහසුවෙන් ගමන් කිරීම පිණිස බවයි කියවෙන්නෙ.

 

ඉතිරිය කියවන්න 

Leave a comment

ld add copy

Latest News

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වේ.

Connet With Us