භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කළැයි සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට එරෙහිව චෝදනා 17 ක් යටතේ නීතිපති අද (3) කොළඹ මහාධිකරණයේ නඩු පවරනු ලැබීය.
ඇමැති රාජිත සේනාරත්න මහතාට අයත් බව කියන බ්ලූ ඕෂන් ෆිෂරීස් නම් ආයතනයක් මඟින් නීත්‍යානූකූල අවසරයක් නොමැති ව්‍යාපාර කටයුතුවල යෙදීම මඟින් දූෂණයක් කර ඇති බවට ජාතික නිදහස් පෙරමුණ අද අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිල්ලක් බාර කලේය.
මේ මොහොතවන විටත් කොළඹ කොටුවේ පැවැත්වෙමින් තිබෙන වරාය නගරයට එරෙහි උද්ඝෝෂණ පෙළපාලියට බාධා කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව අද (03දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රථම වතාවට යාපනයට පැමිණියේය. එහිදී උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ජනපතිවරයාව සුහදව පිළිගත්තේය.
සමහර අයගේ මූණ හරිම පැහැපත් වගේම පැහැදිලියි. පුදුමාකාර ලස්සනක් තියෙන්නේ. සමහර වෙලාවට අපේ මූණත් මේ තරමටම ලස්සන වුණා නම් කියල අපිට හිතෙනවා.
හමුදා ඉතිහාසයේ ප්‍රථම ෆීල්ඩ් මාර්ෂල් ධුරය 22 වන දා ෆොන්සේකාට
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක, හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ෆීල්ඩ් මාෂල් ධුරයට උසස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයින්ට විවිධ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් සඳහා අනුමැතියකින් තොරව සහභාගී විය නොහැකි බවට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.
ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන නියෝජිතයෝ ජනමාධ්‍ය ඇමැති හමුවේ
ජනමාධ්‍ය අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා විදේශිය මාධ්‍යවේදින් පිරිසක් හමුවිය.