අද (24) දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලුවල තොග මිල ගණන් දැක්වෙන්නේ මෙලෙසින්  ?

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත් රට අනාථ කරන්නේ නැතුව රට ඉදිරියට ගෙන යා හැකි අයකු ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමේ වගකීම ජනතාව සතු වගකීමක් බව පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  ගාල්ලේ දී පැවසීය.

රට පත්ව ඇති බරපතළ ආර්ථික අර්බුදය ජය ගැනීම සඳහා පටු දේශපාලන දෘෂ්ටි වාදය පසෙකලා සැවොම එක්සත් විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ තුන්දින කල් තැබීමේ විවාදය අද(24) පාර්ලිමේන්තුවේදී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර තවත් හමුවක් සිදුව තිබේ.

බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ නියාමනය සඳහා ජූනි මස 30 වනදා දක්වා කාලය ලබා දී ඇති බව එක්සත් මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ රියදුරන්ගේ සංගමය පවසයි.

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ඉරාන ජනාධිපතිවරයා අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ විශේෂ ආරක්ෂක සැලැස්මක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි.

දිවයිනේ ජාතික පාසල්වලට ගුරු සේවය සඳහා බැඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ld add copy

Connet With Us