ගොවියාටත්, පාරිභෝගිකයාටත් සහන සැලසෙන පුළුල් වැඩකොටසක් සමූපකාර ව්‍යාපාරයට කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියයි. ගොවි නිෂ්පාදන සෘජුව මිලදී ගෙන ලාභයක් ද තබාගනිමින් සහන මිලට පාරිභෝගිකයාට ලබාදීමට සමූපකාරයට මැදිහත් විය හැකිය.

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය....

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණින් විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පියවර ගෙන ඇත. ඉතිරි ඉල්ලීම් දෙකට අදාළ විසඳුම් මීළඟ අය වැයෙන් ලබාදීමට ද ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇත.

අනුරාධපුර, මහවිලච්චිය ගොවි ජනපදයේ අක්කර දහසක් ඉක්මවා වගා කළ වට්ටක්කා වගාවන්ට රසායනික පොහොර නොමැතිවීමෙන් අපේක්ෂිත අස්වැන්නක් නොලැබීමේ හේතුවෙන් ගොවීන් පීඩාවට පත්ව ඇති බවට සැලවීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා එම ගොවීන් හමුවට ගොස් ඔවුන්ගේ ගැටලු සාකච්ජා කරනු ලැබීය.

එන්නත්කරණය සම්පූර්ණ කිරීම අත්‍යවශතාවක් ලෙස දක්වා ඇති රටවල් වෙත විදෙස්ගතවීමට නියමිත සිසුන් සඳහා සයිනොෆාම් එන්නත ලබා දීම සඳහා වන එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඒ අනුව සූදානම් කර ඇත.

ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයින්ට සංක්‍රමණික දීමනාව යටතේ අරමුදල් සියරට යැවීම සීමා කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අවසරයකින් තොරව පාන් පිටි මිල රුපියල් 18කින් ඉහළ නැංවීම සම්බන්ධයෙන් සෙරන්ඩිබ් ආයතනයට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සූදානම් වන බව වාර්තා වෙනවා.

ප්‍රජා පොලිස් සංකල්පය ශක්තිමත් කරමින් අපරාධ හා මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම, බුද්ධි හා සිවිල් රාජකාරි ඔස්සේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම යන කාර්ය සඳහා අවශ්‍යව පැවැති ත්‍රීරෝද රථ 2000ක් ශ්‍රී ලංකා පොලිසියට සංකේතාත්මකව ප්‍රදානය කිරීම ඊයේ (01) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

ld add copy

Latest News

ප්‍රබල අකුණු ඇති වීමේ අවදානම් තත්වයක්

ප්‍රබල අකුණු ඇති වීමේ අවදානම් තත්වයක්

මෙම දිනවල පවතින වර්ෂාවත් සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානම් තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙ...

Connet With Us