බණ්ඩාරනායක සම්මන්ත්‍රණ පරිශ්‍රයේ තිබූ අවිගබඩාවක් සොයා ගැනීම සමග ගාල්ලෙන් සහ තවත් තැන්වලින් ආයුධ ගබඩා හමුවෙමින් පවතී. ගාල්ලේ නැවක පවත්වාගෙන ගිය අවි ගබඩාවක් සොයාගනු ලැබූ අතර මෙම ආයුධ ගබඩා අයත් වන්නේ ‘රක්නා ලංකා’ සමාගම සහ ‘ඇවන් ගාඩ්’ ආදී පුද්ගලික සමාගම්වලට බව පැවසේ.

වයස හංගන සමහරු ඉන්න්නවා. ඇත්තටම වයස ප්‍රශ්නයක්ද?

2013 වර්ෂයේ දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලැබුණු පැමිණිලි දහස් ගණනක් තවමත් විභාගයට ගෙන න‍ොමැත.

පසු ගිය කාලය පුරා වනාන්තර අක්කර ලක්‍ෂ ගණනක් රජය මැදිහත්වීමෙන් විනාශ කර දැමු අතර , වනාන්තර විනාශය සම්බන්ධව 2013 වර්ෂයේ දී වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දහස් ගණනක් ලැබී ඇත. නමුත් මෙම පැමිණිලි වලින් සැළකිය යුතු බොහෝමයක් සම්බන්ධව මෙතෙක් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැත.

ලෝකෙ පුරාම රවුම් ගහන්න කැමතිද? විවිධ තැන්වල   සුන්දරත්වය විඳිමින් රටින් රටට යන්න අවස්ථාවක් ලැබෙනවානම් ඒක ජීවිතේ ලබන සුන්දරම අත්දැකීමක් වේවි.

පසුගිය ජනවාරි 8 වෙනි දා පැවැත්වුණු ජනාධිපතිවරණයේදී ශ්‍රී ලාංකික ජනතාවට වැදගත් වූ ප්‍රධාන කරුණ වූයේ එමගින් යහපාලනය ඇති කර ගැනීම සඳහා මාවතක් විවෘත කර ගැනීම යි. කෙසේ වුවත්, ජනාධිපතිවරයෙකු පත් කර ගැනීමෙන් පමණක් යහපාලනයක් ඇති වන්නේ නැත.

අලුත්ම බෙකම් style

Published in අනං මනං
Wednesday, 21 January 2015 13:20

එංගලන්ත පාපන්දු ක්‍රීඩකයෙකුව  සිටි  ඩේවිඩ් බෙකම් ලෝකය තුල ජනප්‍රියව සිටින්නේ  ක්‍රීඩකයෙකුටත් වඩා නිරූපණ ශිල්පියෙකු ලෙසයි.

සුපුන් ළහිරු ප්‍රකාශ්‍

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ජෛවවිවිධත්වයෙන් හා ජල විද්‍යාත්මක අතින් ඉතා වැදගත් ප්‍රදේශයක් වන ඇටිපොල කන්දේ බැරැන්ඩිගල ගිරි ශිකරය විනාශ කරමින් සංචාරක කලාපයක් ඉදිකිරීමට හිටපු පරිසර ඇමතිවරයෙකුගේ සම්බන්දීකරණ ලේකම්වරයෙක් කටයුතු කරමින් සිටී. කිසිඳු පාරිසරික බලපෑම් ඇගයීම් ක්‍රියාවලියකට යටත් නොවී මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය මගින් ද ව්‍යාපෘති කරුවන්ට අවසර ලබා දීම නිසා මෙම වටිනා සොබා උරුමය මකර කටට යාම ජාතියේ අවාසනාවකි. අක්කර 1400 ක් ස්වභාවික මායිම් වලින් වෙන්ව පිහිටා ඇති මාතලේ පාවුල් කඳු වලල්ලේ ප්‍රමුඛ කඳු ශිකරයක් වන ඇටිපොල කන්ද ප්‍රධාන ඇල මාර්ග 19 කින් අඹන්ගඟ හා දැදුරු ඔය පෝෂණය කරනු ලබන අතර අඩි 4200 කට ආසන්න උසකින් සමන්විත ජෛව පද්ධතියක් හා ජලාධාරයක් වශයෙන් සංරක්ෂණය කල යුතු ප්‍රදේශයකි.

'අත්තම්මා' ටෙලි නාට්‍ය ඔස්සේ ජනප්‍රියත්වයට පත් නව පරපුරේ නළු නිළි දෙපළක් වන උදාරි සහ සංගීත්ගේ විවාහ උත්සවය මෙම මස 25 දින පැවැත්වීමට නියමිතයි.

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us