විපක්ෂය කරන ලොකුම වරද, රනිල් ඡන්දයට බයයි කියල හිතන එක Featured

Published in Video
Sunday, 21 July 2024 11:52

ඉතිහාසය තුළ ඔහු මුහුණ දුන් දැවැන්තම අභියෝගය මේ රට ගොඩදැමීමට ඉදිරිපත් වීමය. රනිල් වික්‍රමසිංහ බිය වෙනවා නම් බිය විය යුතුව තිබුණෙ එදාය.

මෙරට ඉතිහාසය තුළ දේශපාලන නායකයකුට මුහුණ දීමට සිදු වූ බරපතලම අවදානම් සහගත තීන්දුව ගැනීමට රනිල් එදා බිය වුයේ නැත.

අද රනිල් බිය වී ඇතැයි චෝදනා කරන ,සජිත්වත් ,අනුරවත් එදා මේ රට භාර ගන්න ඉදිරිපත් උනේ නැත.

බංකොලොත් රාජ්‍යක් දෑ අවුරුද්දකින් ගොඩ දැමු පරිනත නායකයෙක් හුදු මැතිවරණයකට බිය වන්නේ කුමක් නිසා දැයි ජනතාවට පැහැදිලි පිළිතුරක් අවශ්‍යව ඇත.

 

Last modified on Tuesday, 23 July 2024 23:13

Leave a comment

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us