රට විකුණලා හරි බෙදාගෙන කන්න එන පුතාණෝ Featured

Published in Video
Sunday, 04 August 2024 10:33

අද මේ රටේ අමුතු ඇලඩින් කෙනෙක් පහළව ඇත. ගම් නියම්ගම්, නගර වල සැරිසරා මහා පොරොන්දු මල්ලක් ජනතාවට දී ඇලඩින් වේදිකාවෙන් බැස යන්නේ ය..

මේ ඇලඩින් වෙන කිසිවෙකුත් නොව සජිත් ප්‍රේමදාස මහතාය . මේ අපුරු ඇලඩින් ජනතාවට දෙන්නේ සහනාධාර පොරොන්දු පමණකි. නමුත් මේ පොරොන්දු ක්‍රියාත්මක කරන හැටි ජනතාවට කියන්න ඔහු පසු බට වන්නේය. ඔහුට ඒ ගැන අවබෝධයක් නැති නිසාදැයි අපි දන්නේ නැත.

ඔහු දෙන පොරොන්දු ඔහු ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි බුද්ධියක් ඇති ඕනෑම මනුෂයකුට ප්‍රශ්නයක් ඇත. අප‍ට කල්පනා කිරීමට ඇත්තේ එක දෙයක් පමණි.

 

Lanka daily shot

Leave a comment

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us