නූගත් විමල්ගේ මැරයන්ට පොලිස් ආරක්ෂාව (වීඩියෝ)

Published in Video
Wednesday, 24 December 2014 20:01

විමල් වීරවංශ විසින් නඩත්තු කරන ජාතික සංවිධාන එකමුතුව නමින් වන සංවිධානයක් යටතේ පැමිණි මැරයන් පිරිසක් අද(24) එජාප මුලස්ථානයට ප්‍රහාරයක් එල්ල කළහ.

මෙහිදී මෙම මැරයන්ට ආරක්ෂාව සැපයීමය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ලැජ්ජා සහගත ලෙස පියවර ගනු ලැබුවේය. එම නිසා මැර ප්‍රහාර හමුවේ නිවට නොවී ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට එජාප සාමාජිකයින්ට සිදුවිය.

එමෙන්ම පසුගියදා තමන්ගේ අධ්‍යාපන අයිතිය ඉල්ලා උද්ඝෝෂණය කල සිසුන්ට ඉතා ම්ලෙච්ඡ ආකාරයෙන් පහර දෙනු ලබුවේද මේ පොලීසියමය.
සිරිකොතට ප්‍රහාරය එල්ලවන මොහොතේ එහි පවැත්වෙමින් තිබුණේ අධ්‍යාපන වරුත්තිකයන්ගේ ‍රැස්වීමකි. එනම් උගත් පිරිසකගේ රැස්වීමකි.

මෙම සිදුවීම් දෙකම සම්බන්ධයෙන් පැහැදිලි වන කරුණ නම් අධ්‍යාපනය යනු මේ රාජපක්ෂ රෙජීමයට අරහං විෂයක් බවය.

විමල් වීරවංශ යනු කවර මට්ටමේ ඇමැතිධුරයක් දැරුවත් නූගතෙකි. මේ සම්බන්ධයෙන් අද දින රනිල් වික්‍රමසිංහ මහතාද පැවැසුවේ නූගත් පුද්ගලයකු විසින් උගත් මිනිසුන්ට පහර දීම සඳහා නූගත් මැරයන් එවූ බවය.

මේ සමඟ වන වීඩියෝවෙන් දැක්වෙන්නේ මේ නුගත් මැරයන් ආරක්ෂා කරන පොලීසියේ කාර්යභාරයය.

Last modified on Wednesday, 24 December 2014 20:01

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us